දේශීය රැල්ලේ කාර්
දේශීය නිෂ්පාදනය ගැන ලොකු ආන්දෝලනයක් තියනවා. නමුත් ඒ බොහෝ තැනක ගෝලීය ආර්ථිකයක් තුළ ඒවායේ ඇති තරගකාරීත්ව හෝ ආර්ථික වාසිය ගැන කිසිම සැලකීමක් නැහැ, ව්‍යාපාරික සැලසුම් නැහැ. අතිශයින් කනගාටුවට කරුණක් මේ… Read More »දේශීය රැල්ලේ කාර්
දේශීය නිෂ්පාදනය ගැන ලොකු ආන්දෝලනයක් තියනවා. නමුත් ඒ බොහෝ තැනක ගෝලීය ආර්ථිකයක් තුළ ඒවායේ ඇති තරගකාරීත්ව හෝ ආර්ථික වාසිය ගැන කිසිම සැලකීමක් නැහැ, ව්‍යාපාරික සැලසුම් නැහැ. අතිශයින් කනගාටුවට කරුණක් මේ… Read More »දේශීය රැල්ලේ කාර්
A Strategy for Economic Prosperity whilst Overcoming Forex Crisis with Health and Environmental benefits. Colombo needs a transformation in mobility. There are some ongoing & upcoming projects at the forefront.… Read More »Paths for Prosperity & Splendour.
ජපානය සහ ඇමරිකාව ප්‍රකාශකරනවා ඔවුන්ගේ කර්මාන්තශාලා චීනෙන් ඉවත්කරන්න යෝජනාකරන බව. ජපානය චීනෙන් යන සමාගම් සඳහා යෙන් බිලියන 220 ක් (රුපියල් බිලියන 390 ක්) සහ වෙනත් රටවලට නිෂ්පාදනය ගෙනයාමට අපේක්ෂා කරන… Read More »ගෝලීය කම්හල් ලංකාවට?
Virtual Power Plant, එනම් අථත්‍ය බලාගාර (VPP) හුඟ දෙනෙකුට අලුත් වචනයක්. අතථ්‍ය විදුලි බලාගාරයක් කියන්නේ පියසි සූර්ය පද්ධති, සුළං බලාගාර, සූර්ය බලාගාර, බයෝමාස්, ජලවිදුලි හෝ වෙනත් ඕනෑම කුඩා හෝ මධ්‍යම… Read More »Virtual Power Plant
Internet-connected “smart” devices can help transform fast-developing cities in Asia and the Pacific into safe and sustainable urban centers. Introduction Advancements in digital technologies, specifically the Internet of Things or… Read More »IOT – Make cities livable
රටට අවශ්‍ය ප්‍රමාණයට එළවළු, පලතුරු සහ ධාන්‍ය දැනටත් රටේ ව්‍යාපාරිකව සහ ගෘහාශ්‍රිතව නිෂ්පාදනය වෙනවා. නැත්තේ සමහර වෙලාවට ජලය, Crop management, Crop rotation සහ කාලය සහ ශ්‍රමය අපතේ යෑම වැළැක්වීමේ ක්‍රම.
ඊළඟට ප්‍රවාහන නාස්තිය වැළැක්වීමේ ක්‍රම, හොඳ ගබඩා කිරීමේ සහ ලොජිස්ටික්ස් සැලසුම්.
ගොවියා හැමදා දුගී මේ නිසයි.
Cut emissions by 55%+ in 10 years, COP 25 conference in Spain has given a clear message. Otherwise the life as we know it will cease to exist. There has… Read More »100% Renewable Sri Lanka
From technology to business models, Tesla is continuously bringing more tasks within their control. Competitors will have little or no choice but to follow Tesla’s leaving their outdated technology and old business models.
Toyota and VW each sell 10 million cars a year. Tesla delivered only about 367,500 in 2019. But not only with the electronics technology, sourcing, logistics and even in business modelling, Elon Musk’s young company is far ahead of the industry giants.
බලාපොරොත්තු කිහිප පැත්තකට දිවවෙනවා. විශේෂයෙන්ම පාරිසරික හානි අවම කිරීම, ඉන්ධන සඳහා කෙරෙන වියදම් අවම කිරීම, වාහන නිෂ්පාදන ආර්ථිකය වැඩිදියුණු කිරීම මෙන්ම ව්‍යාපාරික කාර්යක්ෂමතාව ඉහල නැංවීම.
ලංකාවෙ වාහන නම් තවමත් ජීවිත කාලය පුරාම පවතින ඒවා. නමුත් අපි කාබන් බද්ද පනවනවටත් විරුද්ධ වුනා…..
Light Rail is the today’s term for Trams.
The British government needed to solve Colombo’s transport problems more efficiently and introduced tramcars and the trolley buses. The tramcar system was introduced in many countries along with Ceylon in the beginning of the 20th century.
During early days Trams carried over 6.5 million passengers a year.
ලංකාවේ වැසි වැස දින කිහිපයක් ගිය තැන ඒ වැසි වල ලකුණක්වත් නැති තරම් පරිසරය වේලී යන්නේය. මේ තත්වය වර්ෂාව වැඩි මධ්‍යම කඳුකරයේද පවතී. පහත් බිම් වලට ජළය ගලා යන මධ්‍යම කඳුකරයේ මේ තත්වය ඇති වීම විශාල අවාසනාවකි.
An estimated 76% of mangrove forests were disappeared from Sri Lanka over the past 100 years and keep losing further!
Sri Lanka’s first floating solar plant with technology backing from Norway, will open in the northern Kilinocchi district. ශ්‍රී ලංකාවේ ප්‍රථම පාවෙන සූර්ය බලාගාරය අද (24 වැනිදා) කිලිනොච්චියේදී විවෘත කෙරේ.… Read More »ලංකාවේ පළමු පාවෙන සූර්ය බලාගාරය
විදුලිබල මණ්ඩලය බලාපොරොත්තුවෙනව මේ වසරෙ මෙගාවොට් 300 ක බලශක්ති හිඟයක් (ඉල්ලුම සහ සැපයුම අතර පරතරය) විදුලි මිලදීගැනීම් වලින් පුරවන්න. පුනර්ජනනීය බලය විසඳුමක් විදියට මණ්ඩලය හෝ රජය දකින්නේ නැහැ. මේ බලශක්ති… Read More »හදිසි විදුලි මිලදීගැනීම් වෙනුවට සූර්යබලය!
The floating solar opportunity. The need and urgency to add generation during daytime leads to a simple solution; solar PV based electricity. It is also the fastest system to add… Read More »Powering Sri Lanka through renewables!
Urgent health challenges for the next decade! WHO released (2020) a list of 13 urgent, global health challenges. Ironically Air Pollution is #1. The list, developed with input from experts around… Read More »Air pollution kills 7M a year!
අවදානමට ලක්විය හැකි අංශ නවය: ආහාර සුරක්‍ෂිතතාව, ජලය, වෙරළබඩ, සෞඛ්‍ය, මානව ජනාවාස, ජෛව විවිධත්වය, සංචාරක හා විනෝදාස්වාදය, අපනයන සංවර්ධනය සහ කර්මාන්ත-බලශක්ති, ප්‍රවාහනය.
Invest in a guilt free green business with promising returns.
හොඳම කාලය මේක, මොකද නීති රීති හරිම අඩුයි, මුල්කාලේ දාපු ඉන්ධන පිරවුම්හල් වලට වගේ!
වේග ආරෝපකයක් සදහා ආයෝජනයේදී ඕනෑම කෙනෙක් සැලකිය යුතු ප්‍රධාන කරුණු ගැනයි මේ.
Luxembourg is set to become the world’s first country to make all of its public transportation free. The newly re-elected prime minister Xavier Bettel and the coalition government have announced that… Read More »Free Public Transport
වාසි අවාසි කලින් කලට එක් එක් රටවල් සඳහා වෙනස් වුවත්, එය ලාංකික දැක්මකින් කෙරුණු විග්‍රහයක් මේ. කතෘ ලලිත් කරුණාරත්න. වාහන විදුළි කරණය වීම පරිසර හේතුන් සඳහා පමණක් වන දෙයක් නොවේ.… Read More »විදුලි රථ – වාසි අවාසි