Skip to content

Infrastructure

ප්‍රවාහනය, සචලතා සහ නිර්මාණ චින්තන.

ව්‍යාපාරික ආදායම් සහ ලාභ අඩු වීම කොරෝනා එක්ක බැඳුණු ප්‍රධාන ප්‍රශ්ණයක් . ප්‍රාග්ධන වියදම් අපිට යම් කාල සීමාවකට අඩු කරන්න පුළුවන් විශාල බලපෑම් නැතිව. නමුත් මෙහෙයුම් වියදම් වලට, එනම් OPEX වලට ඇතිවන බලපෑම පාලනය අපහසුයි. ඒ මෙහෙයුම් වියදම් පාලනය කරන්න යන එක හරිම සංවේදී දෙයක් නිසා, විශේෂයෙන්ම මෙහෙයුම් වියදම් ආයතනයේ ආදායම් වලට එමෙන්ම ලාභ වලට කෙලින්ම බලපාන නිසා.

LRT අවශ්‍යද?

මේක අතිශයින් වැදගත් ප්‍රශ්නයක්. පලවෙනි අදියර එනම් JICA කොටසම ඩොලර් බිලියන 2.2 නිසා පමණක් නෙවෙයි මෙහි අවශ්‍යතාවය ගැන ඇති ප්‍රශ්න නිසා. නමුත් බොහෝ දෙනෙක් මේ ගැන මතු කෙරේ වෙනත් කරුණු.… Read More »LRT අවශ්‍යද?

කොවිඩ් වාසිය ගමු

නිශ්චිත ක්‍රියාමාර්ගයකින් තොරවයි මෑතදී වායු දූෂණය පහත වැටුනේ, ඉතින් ඇතැමුන්ට ඒකෙ වැඩි අගයකුත් නැහැ. ලොක් ඩවුන් වලින් පිරිසිදු වුන නගර ඒ අන්දමින් පවත්වාගැනීම ඉබේම වෙන්නේ නැහැ. වසංගතයට ප්‍රතිචාරය වුන ලොක්ඩවුන්… Read More »කොවිඩ් වාසිය ගමු

දේශීය රැල්ලේ කාර්

දේශීය නිෂ්පාදනය ගැන ලොකු ආන්දෝලනයක් තියනවා. නමුත් ඒ බොහෝ තැනක ගෝලීය ආර්ථිකයක් තුළ ඒවායේ ඇති තරගකාරීත්ව හෝ ආර්ථික වාසිය ගැන කිසිම සැලකීමක් නැහැ, ව්‍යාපාරික සැලසුම් නැහැ. අතිශයින් කනගාටුවට කරුණක් මේ… Read More »දේශීය රැල්ලේ කාර්

ගෝලීය කම්හල් ලංකාවට?

ජපානය සහ ඇමරිකාව ප්‍රකාශකරනවා ඔවුන්ගේ කර්මාන්තශාලා චීනෙන් ඉවත්කරන්න යෝජනාකරන බව. ජපානය චීනෙන් යන සමාගම් සඳහා යෙන් බිලියන 220 ක් (රුපියල් බිලියන 390 ක්) සහ වෙනත් රටවලට නිෂ්පාදනය ගෙනයාමට අපේක්ෂා කරන… Read More »ගෝලීය කම්හල් ලංකාවට?

Virtual Power Plant

Virtual Power Plant, එනම් අථත්‍ය බලාගාර (VPP) හුඟ දෙනෙකුට අලුත් වචනයක්. අතථ්‍ය විදුලි බලාගාරයක් කියන්නේ පියසි සූර්ය පද්ධති, සුළං බලාගාර, සූර්ය බලාගාර, බයෝමාස්, ජලවිදුලි හෝ වෙනත් ඕනෑම කුඩා හෝ මධ්‍යම… Read More »Virtual Power Plant

වයිරස වැළඳුණු කෘෂි ආර්ථිකය

රටට අවශ්‍ය ප්‍රමාණයට එළවළු, පලතුරු සහ ධාන්‍ය දැනටත් රටේ ව්‍යාපාරිකව සහ ගෘහාශ්‍රිතව නිෂ්පාදනය වෙනවා. නැත්තේ සමහර වෙලාවට ජලය, Crop management, Crop rotation සහ කාලය සහ ශ්‍රමය අපතේ යෑම වැළැක්වීමේ ක්‍රම.
ඊළඟට ප්‍රවාහන නාස්තිය වැළැක්වීමේ ක්‍රම, හොඳ ගබඩා කිරීමේ සහ ලොජිස්ටික්ස් සැලසුම්.
ගොවියා හැමදා දුගී මේ නිසයි.

Toyota, VW take 6 years to catch Tesla

From technology to business models, Tesla is continuously bringing more tasks within their control. Competitors will have little or no choice but to follow Tesla’s leaving their outdated technology and old business models.
Toyota and VW each sell 10 million cars a year. Tesla delivered only about 367,500 in 2019. But not only with the electronics technology, sourcing, logistics and even in business modelling, Elon Musk’s young company is far ahead of the industry giants.

ස්ක්‍රැප් වැඩසටහන්

බලාපොරොත්තු කිහිප පැත්තකට දිවවෙනවා. විශේෂයෙන්ම පාරිසරික හානි අවම කිරීම, ඉන්ධන සඳහා කෙරෙන වියදම් අවම කිරීම, වාහන නිෂ්පාදන ආර්ථිකය වැඩිදියුණු කිරීම මෙන්ම ව්‍යාපාරික කාර්යක්ෂමතාව ඉහල නැංවීම.
ලංකාවෙ වාහන නම් තවමත් ජීවිත කාලය පුරාම පවතින ඒවා. නමුත් අපි කාබන් බද්ද පනවනවටත් විරුද්ධ වුනා…..

Public Transport of Old Colombo

Light Rail is the today’s term for Trams.
The British government needed to solve Colombo’s transport problems more efficiently and introduced tramcars and the trolley buses. The tramcar system was introduced in many countries along with Ceylon in the beginning of the 20th century.
During early days Trams carried over 6.5 million passengers a year.