Skip to content

Environment

පාපැදි මංතීරු ලංකාවට එපාද?

නිදහස ලැබූ දා සිටම පරිහානියට පත්වුණු ලංකාවේ පොදු ප්‍රවාහනය ගෝලීය තලයට කෙසේවෙතත් අවම සේවයවත් සපයන විදියට සකසා ගන්න රටට තවම බැරි වලා තියෙනව. මේකට ප්‍රධාන හේතුවක් ලංකාවට කිසිදිනක ජාතික ප්‍රවාහන… Read More »පාපැදි මංතීරු ලංකාවට එපාද?

ඩුබායි ලඟට?

ඩුබායි ජලයෙන් යටවෙන්න හේතුවුනේ කෘත්‍රිම වැසි ගන්න කල උත්සාහ එනම් cloud seeding නොවන බව ක්ෂේත්‍රයේ විද්වතුන් කියනව. කෘතිම වැසි යනු වලාකුළු වලට chemical implant කරල වැසි ඇති කිරීම. කාලගුණ විශේෂඥයන්… Read More »ඩුබායි ලඟට?

CO2 based Tax

Many OECD member countries are now applying some form of CO2-related tax rate differentiation in their taxes on either the PURCHASE or the USE of motor vehicles. There is also… Read More »CO2 based Tax

Toyota, dragging feet to EV?

We all are responsible and liable to the environment and mother earth. True that there are deniers of climate change, but the statements of Toyota should be factful, not merely on the business benefits.

පොලිසියට නව පෙනුමක්?

කාලෙක ඉඳන් කතා වෙනව පොලිස් නිලධාරීන්ගේ ඇඳුම ජාත්‍යන්තර තත්ත්වයන්ට ගැළපෙන පරිදි වෙනස් කිරීම ගැන. නමුත් ඒක වුණේ නෑ. පොලිසිය සිවිල් නීති සේවාවක් නිසා මිලිටරි ඇඳුම් නිල කාර්යයන්ට නොගැලපෙන බව ලෝකයම පිළිගන්නව.

වායු විමෝචන සහතික

ඉඳහිට මතුවෙන, ආයිත් යටයන කතාබහක් තමයි, විමෝචන සහතිකය එහෙම නැත්නම් emission test එකේ තියන අඩුපාඩු, ඒක මුදල් ගසා කෑමක් ලෙස. එමෙන්ම emission test එක මුවාවෙන් විමෝචන ආයතන හිමියන් සහ ගරාජ්… Read More »වායු විමෝචන සහතික

Euro7, Ends ICE Age?

Time is up for the internal combustion engine. Even the European Commission has acknowledged that the new emission standards will be the last rules for conventional vehicles before moving to zero-and low emission alternatives so that we can ensure a healthy, green recovery from the COVID-19 epidemic and tackle the climate crisis effectively.  

Upcoming Euro 7 regulations will cause a natural death to internal combustion engines, as early as 2025, manufacturers fear.

සේවා නව්‍යකරණය

නව්‍යකරණය නැත්නම් Innovation කිව්වම හුඟ දෙනෙක්ට ඔළුවට වැටෙන්නෙ භාණ්ඩ නිෂ්පාදන විතරයි. මේක සම්පූර්ණ වැරදියි. එමෙන්ම අප වගේ රටකට නිෂ්පාදන නව්‍යකරණයෙන් ( Product Innovation) ඉදිරියට යනවා නම් නිෂ්පාදන / ගෝලීය ආර්ථිකයක් තුළ ඇති ඉඩ අවමයි. නමුත් සේවා නව්‍යකරණයට ( Service Innovation ) අවස්ථා සහ තරඟකාරීත්වය උපරිමයි.

Read More »සේවා නව්‍යකරණය

කොවිඩ් වාසිය ගමු

නිශ්චිත ක්‍රියාමාර්ගයකින් තොරවයි මෑතදී වායු දූෂණය පහත වැටුනේ, ඉතින් ඇතැමුන්ට ඒකෙ වැඩි අගයකුත් නැහැ. ලොක් ඩවුන් වලින් පිරිසිදු වුන නගර ඒ අන්දමින් පවත්වාගැනීම ඉබේම වෙන්නේ නැහැ. වසංගතයට ප්‍රතිචාරය වුන ලොක්ඩවුන්… Read More »කොවිඩ් වාසිය ගමු