Skip to content

කාර් ආනයන අවශ්‍යද?

මෝටර් රථ ආනයනය අත්හිටවීමට හේතුව විදේශ විනිමය හිඟය. (Edit : මේ ලිපිය ලියන අවස්තාවේදී) ඕනෑම ආනයන පාලනයක් විනිමය හිඟයට කෙටිකාලීන විසඳුමක්. නමුත් එයට බලපාන තවත් තත්ත්ව බොහොමයක්. ආර්ථික විශ්ලේෂක දත්ත… Read More »කාර් ආනයන අවශ්‍යද?

ප්‍රවාහනය, සචලතා සහ නිර්මාණ චින්තන.

ව්‍යාපාරික ආදායම් සහ ලාභ අඩු වීම කොරෝනා එක්ක බැඳුණු ප්‍රධාන ප්‍රශ්ණයක් . ප්‍රාග්ධන වියදම් අපිට යම් කාල සීමාවකට අඩු කරන්න පුළුවන් විශාල බලපෑම් නැතිව. නමුත් මෙහෙයුම් වියදම් වලට, එනම් OPEX වලට ඇතිවන බලපෑම පාලනය අපහසුයි. ඒ මෙහෙයුම් වියදම් පාලනය කරන්න යන එක හරිම සංවේදී දෙයක් නිසා, විශේෂයෙන්ම මෙහෙයුම් වියදම් ආයතනයේ ආදායම් වලට එමෙන්ම ලාභ වලට කෙලින්ම බලපාන නිසා.

ටිකට් ටෙන්ඩර්!

දුම්රිය ටිකට් ටෙන්ඩරය චීනයට දීම ගැන ලොකු කතා බහක් ඇති වුණා. මේ සම්බන්ධයෙන් අපේ පෙර පෝස්ට් වල අදහස මේ ‍ව්‍යාපෘතියේ අවශ්‍යතාවය, ක්‍රමවේද සහ ක්‍රියාත්මක කරන්නා පිළිබඳ ඇති ගැටලු මතුකර ගැනීම.… Read More »ටිකට් ටෙන්ඩර්!

LRT අවශ්‍යද?

මේක අතිශයින් වැදගත් ප්‍රශ්නයක්. පලවෙනි අදියර එනම් JICA කොටසම ඩොලර් බිලියන 2.2 නිසා පමණක් නෙවෙයි මෙහි අවශ්‍යතාවය ගැන ඇති ප්‍රශ්න නිසා. නමුත් බොහෝ දෙනෙක් මේ ගැන මතු කෙරේ වෙනත් කරුණු.… Read More »LRT අවශ්‍යද?

බස් කාල පාලනය පොලිසියට?

නිවේදනයෙන් කියවෙන්නේ දුර ගමන් සේවා බස් රථ වල කාලය නිරීක්ෂණය පොලිස් දෙපාර්තමේන්තුවෙන් කරන්න භාරගන්නා බවයි. මේ සඳහා දැනටත් රජයේ ආයතන තියෙනවා මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ඇතුළුව විශාල සේවක සංඛ්‍යාවක් සහ… Read More »බස් කාල පාලනය පොලිසියට?

කොවිඩ් වාසිය ගමු

නිශ්චිත ක්‍රියාමාර්ගයකින් තොරවයි මෑතදී වායු දූෂණය පහත වැටුනේ, ඉතින් ඇතැමුන්ට ඒකෙ වැඩි අගයකුත් නැහැ. ලොක් ඩවුන් වලින් පිරිසිදු වුන නගර ඒ අන්දමින් පවත්වාගැනීම ඉබේම වෙන්නේ නැහැ. වසංගතයට ප්‍රතිචාරය වුන ලොක්ඩවුන්… Read More »කොවිඩ් වාසිය ගමු