Skip to content

Sujeeva

ප්‍රවාහන ආර්ථිකය

මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම්, වර්තමාන ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහත්මය කියනව ඉන්දන ආනයනයට වසරකට ඩොලර් මිලියන 5000 ක් (රුපියල් බිලියන 1000) වැය කිරීමට සිදුවී ඇති බවත් එම තත්ත්වය ආනයන… Read More »ප්‍රවාහන ආර්ථිකය

රියැදුරු පුහුණුව යනු…

අනතුරකින් පස්සේ අපි ඒකට හේතු හොයනවා, කවුද වැරදි කාරය කියල උල තියන්න යනව. නමුත් මූලික හේතුව අවාසනාවන්ත විදියට මගහැරිලා. මේවා ඇත්තෙන්ම හදිසි අනතුරු (Accident) නෙමෙයි ගැටුම් (Collision), එනම් වළක්වාගත හැකි… Read More »රියැදුරු පුහුණුව යනු…

පළමු පාපැදි තරගය

පැවැත්වුනේ 1950 දි. රාජ්‍ය චිත්‍රපට අංශයෙන් කරපු වටින කෙටි චිත්‍රපටියක්.
මේ ඒ ගැනම නෙවෙයි, අප මතුකරන්න යන කතාව වෙනස්. කණගාටු හිතෙනවා ඒ අනර්ඝ විස්තර ප්‍රචාරයේදී කියන දේ අහනකොට. පාපැදියේ අගය, ඇති නැති පරතරය නැති කිරීමේ මාධ්‍යයක් වගේම මුදල් බාධාවක් කර නොගෙන හැම කෙනෙකුටම සහභාගි වීමේ හැකියාව.

Read More »පළමු පාපැදි තරගය

කාර් ආනයන අවශ්‍යද?

මෝටර් රථ ආනයනය අත්හිටවීමට හේතුව විදේශ විනිමය හිඟය. (Edit : මේ ලිපිය ලියන අවස්තාවේදී) ඕනෑම ආනයන පාලනයක් විනිමය හිඟයට කෙටිකාලීන විසඳුමක්. නමුත් එයට බලපාන තවත් තත්ත්ව බොහොමයක්. ආර්ථික විශ්ලේෂක දත්ත… Read More »කාර් ආනයන අවශ්‍යද?