මුල් අවධියේ එනම් 2013 පෙර නිෂ්පාදනය වූ මෙන්ම වසර දහය ඉක්මවන විදුලි රථවල පැනනැගී ඇති බැටරි හිඟය නිසා නැවත එකලස්කිරීම් ගැන ලංකාවේ විශාල උනන්දුවක් තියනවා. මෙහිදී සැලකියයුතු ප්‍රධාන කරුණක් ආරක්ෂාව, විශේෂයෙන්ම ගිනි අනතුර ගැන. විදුලි රියක් ගිනි ගැනීම ප්‍රවෘත්තියක්, ඒ… Continue Reading →
කාලෙක ඉඳන් කතා වෙනව පොලිස් නිලධාරීන්ගේ ඇඳුම ජාත්‍යන්තර තත්ත්වයන්ට ගැළපෙන පරිදි වෙනස් කිරීම ගැන. නමුත් ඒක වුණේ නෑ. පොලිසිය සිවිල් නීති සේවාවක් නිසා මිලිටරි ඇඳුම් නිල කාර්යයන්ට නොගැලපෙන බව ලෝකයම පිළිගන්නව.
මේ දිනවල අලුත් වූ කතාබහක්, විමෝචන සහතිකය එහෙම නැත්නම් emission test එකේ තියන අඩුපාඩු, ඒක මුදල් ගසා කෑමක් ලෙස. එමෙන්ම emission test එක මුවාවෙන් විමෝචන ආයතන හිමියන් සහ ගරාජ් හිමියන් පවා වංචා කරන බව කියවෙන.
Computer simulations have been used to track airflow inside a car’s passenger cabin, providing potential strategies for reducing the risk airborne diseases. The study, published in the journal Science Advances, assessed the airflow inside a compact car with various combinations… Continue Reading →
අධිවේගී යතුරු පැදි අනතුරෙන් පස්සේ බොහෝ දෙනෙක් අවි අමෝරාගෙන. ඇතැමුන් නීතිය ක්‍රියාත්මක කරන්න යනවා පොලු අරගෙන, දවසකට අටකට වැඩිය වාහන ගැටුම්වලින්ම මැරෙන රටේ. මේවා කොහෙත්ම හොඳ ප්‍රවණතාවල් නෙමෙයි.
CEO Lisa Su made AMD 1,300% more valuable in just 5 years, taking its stock to all-time high, Sri Lanka got a lot to learn from her no secret recipe. The lady took over AMD (Advanced Micro Devices) in 2014… Continue Reading →
පැවැත්වුනේ 1950 දි. රාජ්‍ය චිත්‍රපට අංශයෙන් කරපු වටින කෙටි චිත්‍රපටියක්.මේ ඒ ගැනම නෙවෙයි, අප මතුකරන්න යන කතාව වෙනස්. කණගාටු හිතෙනවා ඒ අනර්ඝ විස්තර ප්‍රචාරයේදී කියන දේ අහනකොට. පාපැදියේ අගය, ඇති නැති පරතරය නැති කිරීමේ මාධ්‍යයක් වගේම මුදල් බාධාවක් කර නොගෙන… Continue Reading →
නව්‍යකරණය නැත්නම් Innovation කිව්වම හුඟ දෙනෙක්ට ඔළුවට වැටෙන්නෙ භාණ්ඩ නිෂ්පාදන විතරයි. මේක සම්පූර්ණ වැරදියි. එමෙන්ම අප වගේ රටකට නිෂ්පාදන නව්‍යකරණයෙන් ( Product Innovation) ඉදිරියට යනවා නම් නිෂ්පාදන / ගෝලීය ආර්ථිකයක් තුළ ඇති ඉඩ අවමයි. නමුත් සේවා නව්‍යකරණයට ( Service Innovation… Continue Reading →
ඉන්ධන හෝ විදුලි ඕනෑම වාහනයක් ගිනි ගත හැකියි. බලශක්ති මාධ්‍යය ද්‍රව හෝ electrons වුණත් නිශ්පාදනයේදී හඳුනා නොගත් හෝ පාලනය නොවූ උෂ්ණත්වයක් නිර්මාණය වූ විට ගිනි ගැනීමක් ඇතිවිය හැකියි.
Many tests have been done in Sri Lanka to prove the health benefits & following nutrients have been found in all varieties: 1. Selenium – A cup of provides 27.3% of the DV for selenium, an important trace mineral known to drastically… Continue Reading →
නිශ්චිත ක්‍රියාමාර්ගයකින් තොරවයි මෑතදී වායු දූෂණය පහත වැටුනේ, ඉතින් ඇතැමුන්ට ඒකෙ වැඩි අගයකුත් නැහැ. ලොක් ඩවුන් වලින් පිරිසිදු වුන නගර ඒ අන්දමින් පවත්වාගැනීම ඉබේම වෙන්නේ නැහැ.
Colombo is in a transformation phase in mobility. There are six ongoing & upcoming projects in the forefront. Namely, LRT covering six lines from city to suburbs, Upgrades to diesel locomotives, Electrified railways on existing lines, BRT & dedicated bus… Continue Reading →
With a pandemic wreaking havoc on daily life globally, many things are changing – including the way people move around. In an effort to help cities define their infrastructure to better support all modes, ITDP has developed a definition for… Continue Reading →
Exit Strategy එක ප්‍රමුඛතාව විය යුතුයි, ලොක්ඩවුන් එකෙන් ලෝකය ඉවත්වෙන්න හදනව හැකි ඉක්මනින්ම. ජීවිත වගේම ජීවනක්‍රම පවා ආරක්ශා කලයුතුයි. It is a must we open for business as it’s not only saving lives, need saving livelihoods too. අපිට පේන තෙක්… Continue Reading →
Social distancing will be the keyword in mitigating the Coronavirus spread, until a vaccine presents. Public transport and urban mobility presents a huge challenge for the authorities whilst meeting with distancing needs of businesses to workplaces. Although the society returns… Continue Reading →
කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් වැළැක්වෙන සහ ආසාදනය වුවහොත් සංකූලතා සහ මරණ අවදානම වැඩි කිරීමට දූෂිත වායුගෝලය හේතුවෙනබව දැන් පැහැදිලියි. එමෙන්ම ආසියානු සහ බටහිර පර්යේෂණ දත්ත අනුව විටමින්-ඩී, කොවිඩ්19 වෛරසය ශරීරයට ඇතුල්වීම වැළැක්වීමට, එනම් ප්‍රතිශක්තිය වැඩිදියුණු කිරීමට විශාලව හේතු වෙනවා. ඉහත සඳහන්… Continue Reading →
ජපානය සහ ඇමරිකාව ප්‍රකාශකරනවා ඔවුන්ගේ කර්මාන්තශාලා චීනෙන් ඉවත්කරන්න යෝජනාකරන බව. ජපානය චීනෙන් යන සමාගම් සඳහා යෙන් බිලියන 220 ක් (රුපියල් බිලියන 390 ක්) සහ වෙනත් රටවලට නිෂ්පාදනය ගෙනයාමට අපේක්ෂා කරන අයට යෙන් බිලියන 23.5 ක් ( රුපියල් බිලියන 42 ක්)… Continue Reading →
හාවඩ් පර්යේෂක නිගමනය PM2.5 සඳහා දිගු කාලීනව නිරාවරණය වීමෙන් COVID-19 මරණ අවදානම වැඩිවීම ස්ථිර බව. ලංකාවට අදාලකරලා බැලුවොත් වැඩිම අන්තරාය දීර්ඝව සහ අධිකව දුෂිත PM 2.5 පදාර්ථ වලට කෙලින්ම නිරාවරණය වන රථවාහන පාලනය කරන පොලිස් නිලධාරීන්ට. COVID-19 ඇමරිකානුවන් 100,000 ත්… Continue Reading →
ලංකාවෙ සිවුවෙනි ආර්ථික භෝගය ග්ලිරිසීඩියා, තේ, පොල්, රබර් ළඟට ගොඩක් අය නොදන්නව වුනාට. එක එක පැති අනුව නම, ගිනිසීරියා, මකුලත, ලාඩප්පා, නන්චි, වැටහිරියා, වැටමාර, මල්මාර, ඇල්බීසියා, සෙවන සහ කොළ පොහොර කියන නම් වලිනුත් හැඳින්වෙනවා. ලංකාවට වසරකට යූරියා පොහොර මෙටි්රක් ටොන්… Continue Reading →
© 2021 Mobility Alliance — Powered by WordPress
Theme by Anders Noren — Up ↑